නපුරුයි තී....
වැළහින්නක්ද
කටු බැල්ලි වගේ
එල්ලෙන්නමයි
කොටිදෙන වගේ
බලන හැටි
කවදා ඉඳන්ද මේ
තිට හුනියං කරලද
මාව කන්නේ
ටිකක් ඉඳහන්කෝ
ඉස්සර වගේ
මගේ හුරතලේ....
දිව ගිලෙන්න එනවා
පිපාසයි බොල
දීහන්කෝ පොඩ්ඩකට
පිටින් කරන්නම්
පොඩ්ඩක්
මුකුත් වෙන්නේ නැහැ
තොට පිස්සුද මිනිහෝ....
එකෙක් බෑව විතරයි
ඉවරයක් නෑ මෙතන
ඔබා ගත්තොත් ඇති
ටිකක් ඉවසපන්
පොඩි එවුන් ඇහැරිලා.
උපරිමයි... මම නම් මේ වගේ ඒවට පට්ට මනාපයි...
ReplyDeleteපොඩ්ඩක් හංගලා ගැහුවනම් තවත් රහයි...
ස්තුතියි මාතලන් ඔබේ දිරිදීමට..
Deleteපින්තූරයක් අනිවාර්යයෙන් එල්ලන්න... නැත්නම් එළියක් නෑ..
ReplyDeleteපින්තුර නැතුව අමුතු ඉට්ටයිල් එකකට කරන්න බැලුවේ ඊලග එකේ ඉඳන් බලමු වෙනසක් කරන්න..
Deleteසිරා කවක්නේ..
ReplyDeleteස්තුතියි මනෝජ්.. පහසු වෙලාවක ඇවිත් යන්න එන්න...
Deleteනියමයි මෝරම්බා. නුඹට හොඳ දෘෂ්ඨියක් තියනවා ලොව දකින්නට. මාතලන් තමයි පාර පෙන්නුවේ.
ReplyDeleteමාතලන් සැමදා දිරියක් උනා. ස්තුතියි නලින් අයියා...
Deleteජීවිතය වෙනස්ම විදිහකට් රස විඳිමු.
මොනවා කියනවද ඉතිං ! රහයි රහයි!
ReplyDeleteස්තුතියි ස්තුතියි නාඩි...!
Deleteමාතලන්ගේ සින්ඩියෙ තියෙන පින්තුරේම එල්ලන්න.... එළකිරි. නියමයි.
ReplyDeleteඑක තමා මම දැනුයි දැක්කේ... :D
Deleteපවුලූශා......උඹ උගේ සිතුවිලි වලට ඔහේ යන්න ඉඩ දියන්!!(උඹට තරහ ගියාද?)
Deleteමාතලන් අයියගේ පාරෙන් ආවේ...
ReplyDeleteඅපිටනම් ඔන්න අත්දැකීම් නැහැ. හැබැයි මටනම් පට්ට හාස්‍ය රසයක් දැනුනේ. :D
එක්සලන්ට් නිර්මාණයක්.. :)
ස්තුතියි ටෙනිසෝ කවදාක හරි බලාහන්කෝ නෝනා ළමයට මුල් තැන දුන්න දාක අර රුං පෙත්ත කැරකෙනවා සින්දුවෙත් තියෙන්නේ.
Deleteකවි ටික නම් උපරිමයි.. නාගරික සමාජයෙන් බැහැරට යද්දී තියෙන සත්‍ය තත්වය මේකයි.. පවුල රට ගිය තැන් වල පවුල වෙන්නේ එක්කෝ දු-ක් .. දිගටම ලියන්න මොරේ.. මාතලන්ටත් ස්තූතියි සපෝර්ට් එක දෙනවට..
ReplyDeleteමිනිස්සුන්ගේ හැගීම් තමා ඉතින් ජීවිතේ වෙන මොනාද සහන් ස්තුතියි ඔබට.
Deleteසුපිරි කවිය ඈ... උබලනම් නොකිය කියන්න සෑබෑ දස්සයො... මාතලන් තමා පාර පෙන්නුවෙ... ඌ කවදත් වල කපන එකානෙ....
ReplyDeleteස්තුතියි ගාලු කොලූ හිතිච්ච දේ ලියල දැම්මා ආයේ මොනාද...
Deleteනියමයි. වෙන කියන්න දෙයක් නෑ බං.
ReplyDeleteස්තුතියි රාජ්
Deleteදිව ගිලෙන්න එනවා
ReplyDeleteපිපාසයි බොල... පිපාසයි මට.
නොලැබුනොත් දිය බිඳක්
යන්න යනවා සත්තකයි
බොන්න හැකි තැනක් වෙත.
එවිට ති එනු එපා
පොලවේ හැපී හැපී මවෙත.
+++++++++
Deleteමම මොරබ්බට කිව්වේ ඕන් ඔය ඉට්ටයිල් එක.. හංගලා කතන්දරේ කියන් එක.. එතකොට රහ වැඩියි...
Deleteඅයිලාෂ් අයියා නියමයි ආ...
Delete@ මාතලන් ඒක තමා ඒ ඉට්ටයිල් එක ගති...
තොට පිස්සුද මිනිහෝ....
ReplyDeleteඑකෙක් බෑව විතරයි
ඉවරයක් නෑ මෙතන
ඔබා ගත්තොත් ඇති
ටිකක් ඉවසපන්
පොඩි එවුන් ඇහැරිලා.
මාරයි ඈ.. මාතලං ගොයිය තමයි පාර කිව්වෙ.. ඔන්න ආවා
ගොඩක් ස්තුතියි සමී නැවත ඇවිත් යන්න එන්න...
Deleteමොරා.........කියලා වැඩක් නැත.පංකාදුයි.මල් හතයි.ඇටෙන් සිවිඩ්ඩ නියමෙටම අයින් කරලා තියෙනවා.තව ලියපං.උඹට ජය!!!!
ReplyDeleteස්තුතියි අරූ ... ජීවිත රසය දැනුනානම් මට ඒ ඇති...
Deleteහිකිස්........... නිසඳැසක් උනත් කාලෙකට පස්සේ හිනහවක් ගියා. එල එල
ReplyDeleteකෝරලේ වලව්ව
හිනාවක් ගියානම් ඒ ඇති :) ස්තුතියි... කෝරළේ මහත්තයෝ...
Deleteකුනු රහ විතරයි.. වෙන කිසි දෙයක් තියනවද? මොලේ පාවිච්චි කොරපන් කියවන හරකුන්ගෙ මොලේ නොකා ඉන්න..
ReplyDeleteඅදහසට ස්තුතියි.. කුනු රහත් රහක් නොවැ. මෙය අමුතු හැඟීමක් අකුරු කරන්න ගත් උත්සහයක් පමණි..
Delete