Sunday, October 13, 2013

අඥාත..

 

නමක් කුමට මට
මෙලොව විසුමට
අවැසි එය ඔබ
හට නොවන්නෙද..

මා උපද්දා
නැකත් බලවා
නමක් තැබුවා
අරුත් විමසා..

අවැසි නැත මට
මගේ මේ නම
ඔහු නොවේ මම
ඔබ දකිනු රිසි...

6 comments:

  1. SHOAK KAI TIKA, PHOTO EKATH LASSANI

    ReplyDelete
  2. මොරා......නමට කෑදර එවුන් කොච්චර ඉන්නවාද?

    ReplyDelete
    Replies
    1. නන්නාදුනන මිනිසෙක් වී ඉන්න හැකිනම් හිතට ලොකු නිදහසක් සැහැල්ලුවක් දැනෙයි අරූ ස්තුතියි ඔබට...

      Delete