Thursday, September 5, 2013

දිගහැරුම

සිතුනා පබඳින්නට
කව් මුතු වැල් නැවත
කල්පයක් ගතවීයැ
නැවත උපදින්ට
උල්පත සීදී යෙයි
පසුබා සිටින්නට
සිත්වී යැ
සිටිවනම්
තෙත්වීයැ
නෙත් කෙවෙනි
කෙසේ වලදමම්
මා සිතේ සිත්තම්
මට පන්නරය දුන්
මගේ සොඳුරු කවිකම්

2 comments:

  1. උපන් කවි වැල්
    තිබිරිගෙය කොටැ මනස
    ලෝකයට විවරයි
    ඉතින් දැන් පුරවන්
    බිඳෙන් බිඳ
    උල්පතින් මුලු ලිඳම

    ReplyDelete
    Replies
    1. බොහොම අගේ ඇති කවියක් සමී

      Delete