Wednesday, September 4, 2013

පත් ඉරුව දිගහරිමි...

මතක මංපෙත් අතර
සිත්තම් කරමි ජීවිතය
ගයන්නෙමි මෙතැන් සිට
කිසිදා නොගැයූ
කිසිදා නොලියු
මිහිරිම ගීය....

2 comments:

  1. සුභ පැතුම්!! ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමී දිගටම එන්න

      Delete