Thursday, September 12, 2013

ඩබල් වූ දුක...


අම්ල වැස්සක් වැහැල
පණුවෙක් දඟලනවා
මැරෙන්න ද කොහෙද
කැපුවා දෙකට මම
මැරියන්..
දුක් නොවිඳ
මොන?
මෙන්න බලපන්
පන අදින පනුවෝ දෙන්නෙක්...

4 comments:

  1. එහෙම සොලියුෂන් සොයන්න අමාරුයි... ඩබල් වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒක තමා ස්තුතියි ඔබට ....!

      Delete
  2. කැපී කැපී ඇද වැටෙන
    මැරි මැරී පන යදින
    පනුවෝම
    වෙමුය අපි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.වෙන්න තියන දේ උනාවේ.
      හොඳම දේ ඉවසීමයි.. ස්තුතියි ඔබට අරු...!

      Delete