Sunday, October 13, 2013

අඥාත..

 

නමක් කුමට මට
මෙලොව විසුමට
අවැසි එය ඔබ
හට නොවන්නෙද..

මා උපද්දා
නැකත් බලවා
නමක් තැබුවා
අරුත් විමසා..

අවැසි නැත මට
මගේ මේ නම
ඔහු නොවේ මම
ඔබ දකිනු රිසි...